Song Title : Male Handawe Wahina Welawe (මලේ හැන්දෑවේ වහින වෙලාවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : : කැමිලස් පෙරේරා
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
නළලේ තිලකේ රතු පැහැය සේදිලා
අකුලේ සිරවී තේ පඳුරු පීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද ආ පවන් රැලේ
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
බැඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැඳී පැතුම් කියන්න දෝ කෙසේ
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ //
0 comments:
Post a Comment