Ma Eda Kiyu De Song Lyrics - මා එදා කියූ දේ ගීතයේ පද පෙළ

Ma Eda Kiyu De Song Lyrics - මා එදා කියූ දේ ගීතයේ පද පෙළ
Song Title : Ma Eda Kiyu De (මා එදා කියූ දේ)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි

කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළ‍ඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි

ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment