Song Title : Durathithe Prema Sihinaya (දුරාතීතේ ප්‍රේම සිහිනය)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් //
ඇඟිලි තුඩගින් වාලුකාවේ
කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී //
සයුරු රළ මත මැකී ගිය හැටි
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් //
ඔබේ රුදු පති කුලය බිඳුවා
රැඳී ඉන්නට දෑස දෑලේ //
ලවන් පියුමේ සුවඳ විඳි බව
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් //
0 comments:
Post a Comment