උදෙන්ම එ දවස් වල cartoon යනවා මම බල බල හිටියෙ. අම්මා කුස්සියේ තේ හදලා මගෙ අතට ගෙනල්ලා දුන්නා එතකොටම මමයි අම්මයි දෙන්නාම දැක්කා අපෙ නැන්දා දොර ලග හිටගෙන ඉන්නවා නයිටියකුත් ඇදගෙන අම්මා කතා කළා නංගි එන්න ඇතුලට කා එක්කද අවෙ ඇයි මේ වෙලාවෙ අවේ කියලා ඇහුවා එයා අපි දිහා බලාගෙන ඉදලා අපෙ පිටිපස්සෙ පැත්තට යන්න ගියා ඉස්සර අපේ toilet එක තිබුනේ පිටිපස්සෙ ඉතින් අම්මා කිව්වා එයා toilet එකට යන්න ඇති කියලා එතකොටම විනාඩ් 2ක් වත් ගියෙ නැ මාමා කොල් කලා අම්මගෙ phone එකට නැන්දා නැතිඋනා කියලා අඩ අඩ කිව්වා. මට හින් දාඩියත් දැම්මා .
එතකොට කවුද හිටගෙන හිටියෙ ?එ නැන්දා කියලා අම්මායි මමයි දෙන්නාම දැක්කා සමහර විට එයා මැරිලා අපිව බලලා යන්න ආවද ? එක නම් තාම අපිට හිතා ගන්න බෑ.
0 comments:
Post a Comment