Sitha Ma Siriya Song Lyrics - සීතා මා සිරියා ගීතයේ පද පෙළ

Sitha Ma Siriya Song Lyrics - සීතා මා සිරියා ගීතයේ පද පෙළ
Song Title : Sitha Ma Siriya (සීතා මා සිරියා)
ගායනය : අමරසිරි පීරිස්
රචනය : ජෝන් ද සිල්වා
ගීය රාමායනය නෘත්‍යයෙනි


සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා //

මේ වාර යාවී නිසැකා
ඈව නොදැක මාගේ //
මෙහි මැරියාම වේ දැන්
රාවණා කළේ මේ විනේ
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

මේ වාර යාවී නිසැකා
ඈව නොදැක මාගේ //
මෙහි මැරියාම වේ දැන්
රාවණා කළේ මේ විනේ
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment