Song Title : Premaya Mana Ranjitha We (ප්‍රේමය මන රංජිත වේ)
ගායනය : අතුල අධිකාරි සහ පිරිස
පද : වසන්ත දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : තරුපති මුණසිංහ
තානානෙ තනා...
තානානෙ තනා
ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ //
තානානෙ තනා...
තානානෙ තනා
කාල වර්ණ වැදි රජුණේ
කඩුව නිසයි මම තැවුණේ
ඔබ ළඟ කුමරිය මනමේ
කඩුව තවම මගෙ කොපුවේ //
තානානෙ තනා...
තානානෙ තනා
නීල වර්ණ වන ගොමුවේ
සොඳුරිගෙ නෙතු කඳුළු ද මේ
සිහින ලොවින් බැස එනු මැන
කඩුව තවම මගෙ කොපුවේ //
ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ //
තානානෙ තනා...
තානානෙ තනා
තානානෙ තනා...
තානානෙ තනා
තානානෙ තනා...
තානානෙ තනා
තානානෙ තනා...
තානානෙ තනා
0 comments:
Post a Comment