Mata Ba Song Lyrics - මට බෑ ගීතයේ පද පෙළ

Mata Ba Song Lyrics - මට බෑ ගීතයේ පද පෙළ
Song Title : Mata Ba (මට බෑ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මට බෑ ඒ ජීවිතේ
රිදවන්න හමුවී යළී
හසරැල් මකා හළුකර දවා
සමුගත්ත දෙදනින් වැටී
හඬවන්න හැකිදෝ යළී //

වැළපෙන්න වී
දිගු කල් නිසා
දුක් වෙන්න ඉඩ නෑ සිතේ //
කඳුළක් ඔබේ වෙන්වී ගිහින්
තනිවෙන්න ඉඩදී වගේ

මට බෑ ඒ ජීවිතේ
රිදවන්න හමුවී යළී
හසරැල් මකා හළුකර දවා
සමුගත්ත දෙදනින් වැටී
හඬවන්න හැකිදෝ යළී

කුළුඳුල් නිසා
සිත පාළුවී
තනිවෙන්න ඉඩ දෙන්න බෑ //
වළලා තිබූ සෙනෙහේ නමින්
ඔබ මෙන්ම ජීවත් වෙමී

මට බෑ ඒ ජීවිතේ
රිදවන්න හමුවී යළී
හසරැල් මකා හළුකර දවා
සමුගත්ත දෙදනින් වැටී
හඬවන්න හැකිදෝ යළී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment