බයිසිකලයේ සරල බව, මිල දැරිය හැකි බව පදින්නාට ඇති සෞඛ්‍ය සම්පන්න බාවය මෙන්ම පරිසරයට ගැලපෙන තිරසාර ප්‍රවාහන මාධ්‍යයක් නිසාම එය වඩාත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 2018 අප්‍රියෙල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ජුනි 3 ලෝක පාපැදි දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.
එතැන් පටන් සෑම වසරකම ජූනි 3 වෙනිදා ලෝක පාපැදි දිනය (World Bicycle Day) ලෙසින් සැමරෙයි.
0 comments:
Post a Comment