Wanelu Kalu Wanelu Song Lyrics - වැනේලු කළු වැනේලූ ගීතයේ පද පෙළ

Wanelu Kalu Wanelu Song Lyrics - වැනේලු කළු වැනේලූ ගීතයේ පද පෙළ
Song Title : Wanelu Kalu Wanelu (වැනේලු කළු වැනේලූ)
ගායනය : ආනන්ද සමරකෝන්
පද හා තනුව : ආනන්ද සමරකෝන්


වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ //

වැනියන් කළූ වැනීයන්
ගම්මැද්ද ට පෙනීයන්
සතර දිගට වැනීයන්
බත් දෙනකන් වැනීයන්

වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ

වැනියන් කළූ වැනීයන්
නාඬා නුඹ වැනීයන්
මගෙ උකුළේ වැනීයන්
කවි කිය  කිය වැනීයන්

වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ

වැනියන් කළූ වැනීයන්
ගම්මැද්ද ට පෙනීයන්
සතර දිගට වැනීයන්
බත් දෙනකන් වැනීයන්

වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ

වැනියන් කළූ වැනීයන්
නාඬා නුඹ වැනීයන්
මගෙ උකුළේ වැනීයන්
කවි කිය  කිය වැනීයන්

වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment