Song Title : Wanelu Kalu Wanelu (වැනේලු කළු වැනේලූ)
ගායනය : ආනන්ද සමරකෝන්
පද හා තනුව : ආනන්ද සමරකෝන්
වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ //
වැනියන් කළූ වැනීයන්
ගම්මැද්ද ට පෙනීයන්
සතර දිගට වැනීයන්
බත් දෙනකන් වැනීයන්
වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ
වැනියන් කළූ වැනීයන්
නාඬා නුඹ වැනීයන්
මගෙ උකුළේ වැනීයන්
කවි කිය කිය වැනීයන්
වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ
වැනියන් කළූ වැනීයන්
ගම්මැද්ද ට පෙනීයන්
සතර දිගට වැනීයන්
බත් දෙනකන් වැනීයන්
වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ
වැනියන් කළූ වැනීයන්
නාඬා නුඹ වැනීයන්
මගෙ උකුළේ වැනීයන්
කවි කිය කිය වැනීයන්
වැනේලු කළු වැනේලූ
කළු එතනා වැනේලූ
කළූ ට බඩගිණියිලූ
කළු අල කොළ ලිපේලූ
0 comments:
Post a Comment