Wahi Kirilli Song Lyrics - වැහි කිරිල්ලී ගීතයේ පද පෙළ

Wahi Kirilli Song Lyrics - වැහි කිරිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Wahi Kirilli (වැහි කිරිල්ලී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ඉන්ද්‍රසිරි සුරවීර
තනුව හා සංගීතය : කරුණාරත්න විජේවර්ධන


වැහි කිරිල්ලී
අහස රිදවා
කඳුළු ඉල්ලා
කෑ ගසා හඬනා
දුර අහසේ
සැරි සරණා
සසල කර සිත නැගෙන දුක් ගී
හඬ හඬා ගයනා
ඔබයි මා සිත අහසෙ රඳනා
වැහි කිරිල්ලී
වැහි කිරිල්ලී

මොහොතකට හෝ අවසානයේ
පිපෙණු දුටුවෙමි
සෙනෙහසේ අසනිය මල්
කෙසේ නම් මා ඔබ රකින්නද
ලියූ කවිකම් නෙතු බරද මෙතරම්

උදා නොවුනද වස්සානයේ
පිපෙණු දුටුවෙමි
සෙනෙහසේ අසනිය මල්
කෙසේ නම් මා නොවිඳ යන්නද
සුවඳ මල් නම්
හිත වසඟ වෙනවානම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment