Unmada Sithuwam Song Lyrics - උන්මාද සිතුවම් ගීතයේ පද පෙළ

Unmada Sithuwam Song Lyrics - උන්මාද සිතුවම් ගීතයේ පද පෙළ
Song Title : Unmada Sithuwam (උන්මාද සිතුවම්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් දසනායක
1980 දී තිරගත වූ "එක්ටැම් ගේ' සිනමා කෘතියේ ගීයකි.


උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදාසරණ මත
තනිවේවි එක්ටැම්ගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

තනිවේවි එක්ටැම්ගේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unmada Sithuwam Song Lyrics - උන්මාද සිතුවම් ගීතයේ පද පෙළ Unmada Sithuwam Song Lyrics - උන්මාද සිතුවම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2022 Rating: 5

0 comments:

Post a Comment