Song Title : Sankawe (සංකාවේ)
Voice : Yasas Medagedara , Sajith Akmeemana , Zany Inzane , Lil Hassi
Melody : Yasas Medagedara & Lil Hassi
Lyrics : Sajith Akmeemana
Rap Lyrics : Zany Inzane
Guitars : Dihan Kularatna
Mixing & Mastering : Yasas Medagedara @ Midhouse Studios
Lyrics Video : Sachith Gunasekara
සංකාවේ මාවතේ
උන්නාදෝ සාගතේ
හංගාලා හීන පාරාදීසයේ
අවසානේ මාරුතේ
වින්ඳා මා ජීවිතේ
මං ගාව හීන පාරාදීසයේ
තැවෙන්නෙ හඬන්නෙ
නෑ වසන්තේ අනන්තේ
මා පහු කලා
දිගන්තේ විඳින්නේ නෑ වැටෙන්නෙ
හිතන්නේ මා දිනනවා
දුකයි සීමාවන් බින්ඳේ
රැයක් වින්දේ නෑ නින්දේ
හෙටක් දක්නා ජීවේ මා හදවතේ
මමයි මාගේ ලොව තැනුවේ
රිදුම් රහසේමයි වින්ඳේ
මා දිනනවා
හෙට මාගේ මාගේ වාරේ වේදෝ
හෙට මාගේ මාගේ වාරේ වේදෝ
මේක සුරංගනා කතාවක් නෙමෙයි
ජීවත් වෙන එකම ගේමක්
තේරැම් ගනින්
මේ ඉර හඳ යට
දහස් ගනන් පුපුරාවි අත්වල කරගැට
මහ දවල් පිච්චිලා අවුවට
සල්ලි හොයන්නෙ මේ නිවන්න බඩගින්න පවුලක
උඹ අමතක කලා උඹ ගැන
කැපකලා හැමදෙම උඹෙ පවුල වෙනුවන් ඒත් උඹ හැමදාම විඳෙව්වා ඒ හීන නිසා හිනා වෙලා හිටියට බොරැවෙන්
මේක තේරැම් ගනින් උඹ වගෙ ඉන්නෙ එකයි
උපරිම වරදින්නෙ අවස්ථාවන් දෙකයි තුනයි
උඹෙ අභියොගෙ කරගනින් ප්රශ්නයි දුකයි
වරෙන් ගේම ගහමු නැත්තං හිතයි පරාජිතයි
උඹ ඉපදුනෙ උඹෙ හීන නිසා
උඹෙ උනන්දුව කරපන් කැප
එදා මගෙ හීන මම අතහැරිය නම් අද උඹලට අහන්නවත් වෙන්නෑ මේ රැප
දුකයි සීමාවන් බින්ඳේ
රැයක් වින්දේ නෑ නින්දේ
හෙටක් දක්නා ජීවේ මා හදවතේ
මමයි මාගේ ලොව තැනුවේ
රිදුම් රහසේමයි වින්ඳේ
මා දිනනවා
සංකාවේ මාවතේ
උන්නාදෝ සාගතේ
හංගාලා හීන පාරාදීසයේ
අවසානේ මාරුතේ
වින්ඳා මා ජීවිතේ
මං ගාව හීන පාරාදීසයේ
තැවෙන්නෙ හඬන්නෙ
නෑ වසන්තේ අනන්තේ
මා පහු කලා
දිගන්තේ විඳින්නේ නෑ වැටෙන්නෙ
හිතන්නේ මා දිනනවා
දුකයි සීමාවන් බින්ඳේ
රැයක් වින්දේ නෑ නින්දේ
හෙටක් දක්නා ජීවේ මා හදවතේ
මමයි මාගේ ලොව තැනුවේ
රිදුම් රහසේමයි වින්ඳේ
මා දිනනවා
හෙට මාගේ මාගේ වාරේ වේදෝ
හෙට මාගේ මාගේ වාරේ වේදෝ
0 comments:
Post a Comment