Sanda Eliya Nil Diya Matha Wati Song Lyrics - සඳ එළිය නිල් දිය මත වැටී ගීතයේ පද පෙළ

Sanda Eliya Nil Diya Matha Wati Song Lyrics - සඳ එළිය නිල් දිය මත වැටී ගීතයේ පද පෙළ
Song Title : Sanda Eliya Nil Diya Matha Wati (සඳ එළිය නිල් දිය මත වැටී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : නවරත්න ගමගේ


සඳ එළිය
නිල් දිය මත වැටී
කරණ දඟකම් හරිම හරිම හුරතල්
සඳ එළිය
නිල් දිය මත වැටී

එක වරෙක සිහිලට පතිත වී

කොඳ කැකුළු පුබුදයි
තව විටෙක රළුවට ඇද හැළී
විල් දියම කළඹයි
ඈ වාගෙමයි

සඳ එළිය
නිල් දිය මත වැටී

විල් මුවේ තොල්පෙති සරසනා
හස පියුම් සඳුගෙයි
සඳ රැහැන් විලටත්
විල් තලේ හෙම්බත්
ජල තරඟ සඳටත් හරි ආදරෙයි
ඈ වාගෙමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment