Sal Saman Sugandhini Song Lyrics - සල් සමන් සුගන්ධිනී ගීතයේ පද පෙළ

Sal Saman Sugandhini Song Lyrics - සල් සමන් සුගන්ධිනී ගීතයේ පද පෙළ
Song Title : Sal Saman Sugandhini (සල් සමන් සුගන්ධිනී)
ගායනය : අමරසිරි පීරිස් සහ මැණික් ජයසේකර
පද රචනය : හේමසිරි ගුණතුංග
තනුව : උපාලි ද සිල්වා


සල් සමන් සුගන්ධිනී
වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී
ඔබේ නුවන් දොලේ //

මා පැතුම් ගෙනා
රෑ පහන් වුණා
මල් මනාලියයි උදෑසනේ
ස්නේහයේ රුවන්
දැල් වුණා පහන්
රොන් සොයා වඩින්න පා සෙනේ

නෑ සඳේ සිනා
තුෂාරයෙන් ගෙනා
ආදරේ රිදී කලාලයේ
මන්දහාසයෙන්
පීදුණා ලවන්
පා තබා වඩින්න පා සෙනේ

සල් සමන් සුගන්ධිනී
වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී
ඔබේ නුවන් දොලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment