Rathriya Sirageyaki Song Lyrics - රාත්‍රිය සිරගෙයක්‌ ගීතයේ පද පෙළ

Rathriya Sirageyaki Song Lyrics - රාත්‍රිය සිරගෙයක්‌ ගීතයේ පද පෙළ
Song Title : Rathriya Sirageyaki (රාත්‍රිය සිරගෙයක්‌)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රජී වෙල්ගම
තනුව : දර්ශන රුවන් දිසානායක


රාත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌
ප්‍රේමයේ වරද කළ
පරාජිත පෙම්වතුනි
නුඹලාට රත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌ //

නින්ද විදි කෙනෙක්‌ නම් ඔබ
දැකිය යුතුමවේ සිහිනයක්‌
ආදරය කළා නම්
පහන් කළ යුතුය
නිදි නැති රැයක්‌

හදවතක්‌ තිබුණි නම්
තිබිය යුතුවේ
ඔබට ප්‍රේමයක්‌
ප්‍රේමයක්‌ තිබුණු තැන
සැඟව නැති
සදාතන ශෝකයක්‌

රාත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment