Omari Song Lyrics - ඔමරි ගීතයේ පද පෙළ

Omari Song Lyrics - ඔමරි ගීතයේ පද පෙළ
Song Title : Omari (ඔමරි)
Artist : Satheeshan Ft. Kaizer Kaiz
Lyrics : Dulan ARX
Lyrics : Kaizer Kaiz
Music Producer : Chamath Sangeeth
Video Director & DOP : Pushpitha Nirmal
Editor / Colorist : Hasitha Jayasanka
Production : #EvokeMusic

Dial Now...
" #Omari " song as your RingIn Tone..
☎Dialog - 8710807581 / 8710807582
☎Mobitel - 74744294 / 74744295
☎Hutch - 369416457 / 369416458
☎Airtel - 8880104223 / 8880104224


දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා

ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා
ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා

දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා

Kaizer Kaiz
මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරේම
වැට ලග බොමින් බීඩි කොටේ 
මේ සරම ගහලා කැහැපොටේ
ගීය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නෙම උඹ වටේ
මගෙ රා ටික වගේ පන ටික
මම නවතන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා ආයෙත් බිව්වොත් බීපන් වහ ටික

කොපර කොපර පිපිඤ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඹ ලගින්ම
Kaiz

දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා

දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment