Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ

Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ
Song Title : Monalisa (මොනාලිසා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : දර්ශන රුවන් දිසානායක


මොනාලිසා
නුඹ තරම්
හදට මුමුනන ගීතයක්
ඇසට සුවදෙන හීනයක්
දකින්නට ලැබුනද
මටම පෙම් කළ ඇසක්
මොනාලිසා

කොතැන සිටියත් මා දෙසම බලමින්
මගේ හදවත රිදුණු තැන් සොයමින්
හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා
මොනාලිසා

දෑස අද්දර කඳුළු කැට තබමින්
නුඹත් මා තනි කරාවිද ඈ මෙන්
හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා
මොනාලිසා

හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා
මොනාලිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment