Meka Thamayi Dewiyange Sumihiri Pane Song Lyrics - මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ ගීතයේ පද පෙළ

Meka Thamayi Dewiyange Sumihiri Pane Song Lyrics - මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ ගීතයේ පද පෙළ

Meka Thamayi Dewiyange Sumihiri Pane Song Lyrics - මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ ගීතයේ පද පෙළ

Meka Thamayi Dewiyange Sumihiri Pane Song Lyrics - මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ ගීතයේ පද පෙළ
Song Title : Meka Thamayi Dewiyange Sumihiri Pane (මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ)
ගායනය : මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල සහ ආනන්ද සමරකෝන්
මේ ගීයේ පද රචනය කාගේ දැයි නිශ්චය වශයෙන් කිව නොහැකි මුත්, හර්බට් එම්. සෙනෙවිරත්නගේ යැයි විශ්වාස කළ හැකි සාධක තිබේ.
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
(ගීයේ තනුව උපුටා ගත් මුල් ගීය පිළිබඳ තොතුරු ගවේෂණය සිදුවෙමින් පවතී)
මෙම ගීය 1955දී තිරගත වූ "අසෝකා" චිත්‍රපටිය සඳහා ගැයුවේ ඒ.ජේ. කරීම්, හරූන් ලන්ත්‍රා ඇතුළු පිරිසක්ය.
කොළොම්බියා තැටි වෙනුවෙන් ගයන ලද්දේ මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල සහ ආනන්ද සමරකෝන් විසිනි.
හඬ මුසුව : මොහිදීන් බෙග්  ධර්මදාස වල්පොල   ආනන්ද සමරකෝන්  පිරිස


මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ - මෙම ගීය මෙහි ඇතුළත් කරන්නේ අතීතයේ ගී රස ගලා ගිය තැන් සිහිපත් කරන්නට මිස, මත්පැන් ප්‍රවර්ධනයක් සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.

මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ
සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ
බිව්වෙත් නෑ බොන්නෙත් නෑ //
බොන්නත් බෑ ගන්නෙත් නෑ //
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ //

ආ..... (හාරේ අප්පා ..)
මේකෙන් එක උගුරක් ගැහුවොත් ජාතී //
මරු පොල් රා(හයි)
මරු පොල් රා පොල් රා පදමට ගහමූ
විස්කි බෝතල් බල්ලට දාපන්
අරක්කු බෝතල් වීසි කරාපන්
ආ.. පෙරාපු පොල් රා හොඳටම බීපන්
වැඩි සැපයට රා වැඩි වරඩියෙන් බොන්නේ//

රක්ෂාවක් නෑ
නෑ නෑ කාරී
ගෑණියි දරුවොයි හැඳිගෑවුණාදෙන්
බෝතලෙ විතරායි මට දැන් ඕනෑ
ආ... ඒක නිසයි මම තාමත් ඉන්නේ

මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ
කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ

ආ.... ආ... ආ... ආ....
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ

ආ... නාකී තිරිහන් වෙන්න නම්(හූ..)
මේක ජාතී පානෙකී (මෙන්නෝ ...)
ආ... මොකද මොකදෝ පිස්සුදෝ
වෙරි වෙලාදෝ ඕයි තමුසේ ///

මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ
සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ

ආ.... ආ... ආ... ආ....

මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment