Landune Oba Ha Song Lyrics - ලදුනේ ඔබ හා ගීතයේ පද පෙළ

Landune Oba Ha Song Lyrics - ලදුනේ ඔබ හා ගීතයේ පද පෙළ
Song Title : Landune Oba Ha (ලදුනේ ඔබ හා)
ARTIST : KISAL GUNASEKARA FT GOVINDA
MUSIC : THASIII
LYRICS : GOVINDA
MIX & MASTER : THASIII
VIDEO DIRECTOR  EDIT & COLOUR : AKESH SADUMAIN
DOP : BUDDHIKA DANUSH


හැගුමන් පෑ සොඳුරිය හා
සුසුමන් මා යා කරනා
මොහොතේ මා සිත බැදුණා
ඔය නෙත් මා උමතු කලා

ලඳුනේ ඔබ හා
ආලේ වින්දා
යහනේ තනිවී
සුසුමන් බින්දා
සුසුමන් තාමත් 
යහනේ රැදිලා
ගෙවු ඒ හෝරා
මතකේ රැදුනා

කුමරී ඔබ සිතුවම් වී රැය පහන් වනතුරුත් නොහැගුනා
සොඳුරී මුව කමනී නුබ නෙත් මා ඉදිරියේ යලි දිලිහුනා
දිලිහුනු නෙත් ආදර බස් රහසක් මගේ කනට කොදුරලා
ගැයුවේ අපෙ ආදර ගී රැය පහන් වනතුරුත් නොදැනුනා

ලඳුනේ ඔබ හා
ආලේ වින්දා
යහනේ තනිවී
සුසුමන් බින්දා
සුසුමන් තාමත් 
යහනේ රැදිලා
ගෙවු ඒ හෝරා
මතකේ රැදුනා

සිතුවම් බැදි හීන මායාවේ
රුව දැකගන්නට ආශාවේ
ඔය නෙත් මා හද බැදුනාවේ
නැලවෙමු අපි මේ හැන්දෑවේ 

ගිලිහුණු නෙත් බැදුනු හෝරාවේ
රාගය බිලිදෙයි අදුරු මායාවේ
මෙතුවක් දුර ආ මල් පාරේ
ඉමු අපි දෙන්නා සංසාරේ

ලඳුනේ ඔබ හා
ආලේ වින්දා
යහනේ තනිවී
සුසුමන් බින්දා
සුසුමන් තාමත් 
යහනේ රැදිලා
ගෙවු ඒ හෝරා
මතකේ රැදුනා

ලඳුනේ ඔබ හා
ආලේ වින්දා
යහනේ තනිවී
සුසුමන් බින්දා
සුසුමන් තාමත් 
යහනේ රැදිලා
ගෙවු ඒ හෝරා
මතකේ රැදුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment