Iranavila (Balan Avaraga) Song Lyrics - ඉරණවිල (බලන් අවරග) ගීතයේ පද පෙළ

Iranavila (Balan Avaraga) Song Lyrics - ඉරණවිල (බලන් අවරග) ගීතයේ පද පෙළ

Iranavila (Balan Avaraga) Song Lyrics - ඉරණවිල (බලන් අවරග) ගීතයේ පද පෙළ
Song Title : Iranavila (Balan Avaraga) (ඉරණවිල (බලන් අවරග))
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ආ.. අඅඅඅ ආ ආඅආ..... (හ්ඌ....)
ආ.. අඅඅඅ ආ ආඅආ..... (හ්ඌ....)
අඅඅඅ අඅඅඅ ආඅආ.....

බලන් අවරග පිපී හිනැහෙන
මහලු ඉර මල හිඳී ව්‍යාධිව
සෙක්කලේ යන තෙප්පමේ අග
පුංචි කඳුළක් නැඟෙයි අවදිව

කළු වලා මැද පියාපත් හැර
ඈත සමුදුර ගෙවාගෙන එන
මිනී කන ගිජු ලිහිණියන්ගේ විදුලි නාදය
 
ඇසී ගහකොළ සැලෙයි තැති ගෙන

බලන් අවරග පිපී හිනැහෙන
මහලු ඉර මල හිඳී ව්‍යාධිව
සෙක්කලේ යන තෙප්පමේ අග
පුංචි කඳුළක් නැඟෙයි අවදිව

ඉරුණු හිතකට කඳුළු කුමටද
කැකෑරෙන රොස කන්සලා එත
තුවානම සිඹ කුණාටුව ලෙස
 
ඉරණවිලගින්
නගී ගිනි කද

බලන් අවරග පිපී හිනැහෙන
මහලු ඉර මල හිඳී ව්‍යාධිව
සෙක්කලේ යන තෙප්පමේ අග
පුංචි කඳුළක් නැඟෙයි අවදිව

පියාපත් හැර පියාඹා එන
මිනී කන ගිජු ලිහිණියන්
යළිදු නොයවා ගයන ගීතය
කුමට නුඹ මා
අසනු සකිසඳ
කුමට නුඹ මා
අසනු සකිසඳ
බලන් අවරග පිපී හිනැහෙන
මහලු ඉර මල හිඳී ව්‍යාධිව
සෙක්කලේ යන තෙප්පමේ අග
පුංචි කඳුළක් නැඟෙයි අවදිව

අඅඅඅ ආ.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment