චාන්ද් බඕරි (Chand Baori) 💐🧝🌸🕵️ Wanni Arachchige Udara Madusanka Perera May 22, 2022 Sinhalaall15 , Sri Lanka , Wishmithalokaya06 , විශ්මිත ලෝකය ඉහත රූපයේ දැක්වෙන්නේ ඉන්දියාවේ විශාලතම හා ගැඹුරුම පඩිපෙළ වන චාන්ද් බඕරි නම් පඩිපෙළයි. මෙය තට්ටු 13 කින් යුතු වන අතර පටු පියවර 3500 කින් සමන්විත වෙනවා. 🌸ඒ වගේම මෙහි ගැඹුර පොළව තුලට මීටර් 30 ක් දක්වා විහිදෙනවා. මෙම පඩිපෙළේ පැරණිතම කොටස් 8 වැනි සියවසට අයත් වන අතර, ඒ වටා ඇති තීරු සහිත ආකේඩ් සහිත උඩුමහල් 18 වැනි සියවසේ ඉදිකරන ලද්දක් බවයි විචාරකයන්ගේ අදහස වන්නේ. 🧝නොදත් තතු - Nodath Thathu 👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇 View my Flipboard Magazine. Share on Facebook Share on Twitter Share on Google Plus About Wanni Arachchige Udara Madusanka Perera Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge. RELATED POSTS ගල් පොත්තේ නිධානය රකින කාලි මැණියෝ ...ගල් බංගලාවෙන් මතු වූ මරණ මංචකය (Gal...මඤ්ඤොක්කා කතුරුමුරුංගා සහ කීරමින් ම...කසිප්පු මුදලාලිගේ අවතාරය (Kasippu M...රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Choc...රතු හිසකෙස් ඇති විස්මිත 'ලව්ලොක්' ය...ශ්රී ලංකාවේ මධ්යශිලා/ක්ෂුද්රශි...විසූවියස් ගිණි කන්ද සහ අළු යට සැඟවු...සාගරයේ යක්ශයා හෙවත් මෝරා (Shark)අපේ රටේ ජනගහණය ගැන මේ කරුණු ඔබ දැන ...ශ්රී ලංකා සිතියම (1:50000) (Map of...අතීත ගෘහණියගේ නිවසේ තිබුණු සුවිශේෂ ... චාන්ද් බඕරි (Chand Baori) 💐🧝🌸🕵️ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5
0 comments:
Post a Comment