Wahilihiniye Song Lyrics - වැහිලිහිණියේ ගීතයේ පද පෙළ

Wahilihiniye Song Lyrics - වැහිලිහිණියේ ගීතයේ පද පෙළ
Song Title : Wahilihiniye (වැහිලිහිණියේ)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : චරිත දිසානායක


වැහිලිහිණියේ නුබ නාවේ ඇයි
දුර ඈත ඉගිලුනිදෝ
ආයේ දවසක සැදෑ වරුවක
දකිනු බැරි වෙයිදෝ

වස්සානයේ මල් හිනා පොකුරින්
දෝත ගෙන ඔබ ඒවි යැයි මා
වස්සානේ අවසානේ වන තුරු
බලාගෙන හිටියා

වැහිලිහිණියේ නුබ ආවේ නෑ
මං බලාගෙන හිටියා
වැහිලිහිණියේ නුබ ආවේ නෑ
මං බලාගෙන හිටියා

එළබෙන ඊලග වසන්තයට
නෑවිදින් ඉන්නට එපා නුබ
ආයේ සැරයක් එක වතාවක්
දකින්නට ආසයි

වැහිලිහිණියේ නුබ ආයෙමත්
දකින්නට ආසයි
වැහි ලිහිණියේ නුබ ආයෙමත්
දකින්නට ආසයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment