Song Title : Sithijaya Thaama Athayi (සිතිජය තාම ඈතයි)
ගායනය : කුෂාණි සඳරේඛා
පද : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : නවරත්න ගමගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා සිනමා සිත්තමේ ගීයකි.
ආ හා ආ.. ආහා... ආ....
ආ හා ආ... හා... ආ....
නා.. හූ... ඕ....
ආ හා ආ... ආ....හා... ආ....
සිතිජය තාම ඈතයි රත්තරණේ
මගෙ ආදරය
ඔබට විඳගන්න පුළුවන් ද මන්දා
උණුහුස තාම නුහුරුයි ආදර ගැඹරේ
පිණිදිය සුවඳේ
නොපිපුණු කුසුමේ තනි යහනේ
තනි යහනේ (හේහේහේ...)
නිරාමිස සිහිනේ සලෙලුන් දැවුණේ
මේ ආදරය
ඔබට විඳගන්න පුළුවන් ද මන්දා
නිම් ඉසව් ගාණේ
සොය සොයා සිහිනේ
මම හිස සිඹිමී මැදියම් රැයේ
උණුහුම තාම නුහුරු ද තනි යහනේ
ප්‍රේමය කිති කැවෙනා යාමයේ
අනුරාග නිම් තෙරේ
මගෙ ආදරේ ඔබට දැනෙනව ද මන්දා.... (ආ හා...)
ආදරේ ..
ආදරේ ..
0 comments:
Post a Comment