Sith Pahan Wee Song Lyrics - සිත් පහන් වී ගීතයේ පද පෙළ

Sith Pahan Wee Song Lyrics - සිත් පහන් වී ගීතයේ පද පෙළ
Song Title : Sith Pahan Wee (සිත් පහන් වී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව : විශාරද ගුණදාස කපුගේ


සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා //

යසස උදාවේවා
ඉසුරු සිනාවේවා //
අඳුර පලායේවා
එළිය ගලා ඒවා

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා

සිසිලෙන් ලොව නාවා
පවන හමා ඒවා //
සෝගිණි වියැකේවා
සාගිනි දුරුවේවා

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment