Sara Sande Siriyawe Song Lyrics - සරා සඳේ සිරියාවේ ගීතයේ පද පෙළ

Sara Sande Siriyawe Song Lyrics - සරා සඳේ සිරියාවේ ගීතයේ පද පෙළ

Sara Sande Siriyawe Song Lyrics - සරා සඳේ සිරියාවේ ගීතයේ පද පෙළ
Song Title : Sara Sande Siriyawe (සරා සඳේ සිරියාවේ)
ගායනය : කසුන් කල්හාර සහ කුෂානි සඳරේකා
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : මංජුල වැදිවර්ධන


සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා

සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙඅදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා
සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා

මිළාන වූ මේ දෑසේ
සරා සඳේ සිරියාවේ
පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා
පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා

සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment