Sanda Eliya Song Lyrics - සඳ එලිය ගීතයේ පද පෙළ

Sanda Eliya Song Lyrics - සඳ එලිය ගීතයේ පද පෙළ

Sanda Eliya Song Lyrics - සඳ එලිය ගීතයේ පද පෙළ
Song Title : Sanda Eliya (සඳ එලිය)
ගායනය : කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ


මේ රාත්‍රී යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුසුමයි ඒ

එළියක් සඳ නිසා හැදෙනු දකිනෙමි
අළුවන් වලා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා

මේ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස මා සොයම්දෝ සඳවතේ

මේ නිල් ජලාශේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ

පරමල් විලද උන් රස සොයා යන
මේ දිගු ගමන නිමවලා
මදුවුන් බිඳුනු නුබේ වත හමුවන
දින ගැන පැතුම් පීරලා

මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
හැඩෙමි මේ සිත් මලේ රුව සොයා

දහසක් කළු වලා අතර මුතුවන්
සඳ දැන් එලිය සැඟවලා
සුළඟක් අවැසි විය ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment