Roda Bandila Song Lyrics - රොද බැඳීලා ගීතයේ පද පෙළ

Roda Bandila Song Lyrics - රොද බැඳීලා ගීතයේ පද පෙළ
Song Title : Roda Bandila (රොද බැඳීලා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : චින්තක ජයකොඩි
පද රචනය : අනුරාධ මහසිංහ


රොද බැඳීලා නගින දා
මන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේ
හැර දමා ගියත් කවුරූ
හුදකලාවේ යා යුතූ

චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹී
කවුළු වසාලා එළි නිවා නිදන දා
අකුණකින් එක හදක් ඇවිලී
හුදකලාවේ හෝ දැල්වෙවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment