Obe Adare Maha Sagare Song Lyrics - ඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළ

Obe Adare Maha Sagare Song Lyrics - ඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Obe Adare Maha Sagare (ඔබේ ආදරේ මහා සාගරේ)
ගායනය : සෝමසිරි මැදගෙදර
සංගීතය : නිමල් ගුණසේකර
ගී පද : බන්දුල ජයසිංහ


ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //

දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment