Numba Katado Adare Song Lyrics - නුඹ කාටදෝ ආදරේ ගීතයේ පද පෙළ

Numba Katado Adare Song Lyrics - නුඹ කාටදෝ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Numba Katado Adare (නුඹ කාටදෝ ආදරේ)
ගායනය : දමිත් අසංක


නුඹ කාටදෝ ආදරේ
සරසවියෙ මල් අතරෙදි
නුඹ කාටදෝ ආදරේ

රුදු බඹරුන් පිරී
මල් උයනේ සැදි
සුළගේ පියාපත් විදා
මල් ලෝකයම රවටලා
නුඹ කාටදෝ ආදරේ

හෙට දවසක් උදා
නුඹ සළු පළදලා
සරසවියෙන් යයි හී මිදී
උදහාසේ යයි ඔබ රැදී
නුඹ කාටදෝ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment