Song Title : මා පැතූ දේ කෝ (Ma Pethu De Ko)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ "සුහද දිවි පිදුම" චිත්‍රපටියේ ගීයකි.
හ්ම් ම් ම් ම්... ම්......
හ්ම්.. ම් ම්...
හ්ම්.. ම්ම් ම්... ම්......
මා පැතූ දේ කෝ
පාළු වී ලෝකේ
මංමුලා වෙන්නේ //
නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ //
සිහිනයක් වී ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ
මා පැතූ දේ කෝ
පාළු වී ලෝකේ
මංමුලා වෙන්නේ //
නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ //
සිහිනයක් වී ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ
මා පැතූ දේ කෝ
පාළු වී ලෝකේ
මංමුලා වෙන්නේ
නව ගැයුමට අදාල පද ගෙත්තම
මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ
නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ //
සිහිනයක් වී ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ
මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
බිඳුණු ආලය පාළු වූ සේ
ගොයම නියඟින්නේ //
සුවඳ දී කුසුමක් පිපීලා
පර මලක් සේ යන්නෙ පරවී
මා මැරී සුන්වී
මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ගායන වෘන්දය
පද : චිත්‍රානන්ද අබේසේකරයන්ගේ මුල් ගීයේ සංස්කරණයකි.
තනුව : ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ "සුහද දිවි පිදුම" චිත්‍රපටියේ ගීයකි.
0 comments:
Post a Comment