Ma Balawath Karana Song Lyrics - මා බලවත් කරනා ගීතයේ පද පෙළ

Ma Balawath Karana Song Lyrics - මා බලවත් කරනා ගීතයේ පද පෙළ
Song Title : Ma Balawath Karana (මා බලවත් කරනා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : ෂමින්ද්‍ර ජයවර්ධන පියතුමා
පද රචනය : ෂමින්ද්‍ර ජයවර්ධන පියතුමා


මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ

දිවියේ පෙණ පොඩි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසයේ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ

හිරු බැස යන අවරගිරේ
ඔබේ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment