Lihiniyeku Se Song Lyrics - ලිහිනියෙකු සේ ගීතයේ පද පෙළ

Lihiniyeku Se Song Lyrics - ලිහිනියෙකු සේ ගීතයේ පද පෙළ
Song Title : Lihiniyeku Se (ලිහිනියෙකු සේ)
ගායනය : කසුන් කල්හාර


ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී
අහසට නැගී ඉහල ඉගිලෙමි
දුර පාවෙනා වලාවේ කිමිදිලා
ඉගිලී යමි ආකාසේ හිමතුරා
ඔබ නිසා සුළග වී
ඔබ මගේ ලග නිසා

නිම්හිම් නැති සිහිනයක් දකිමි
රෑ සඳ පහන් මන්සලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරි සරා
ඉගිලී යමි ආකාසේ හිමතුරා
ඔබ නිසා සුළග වී
ඔබ මගෙ ලග නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment