Lihiniye Kiyanna Song Lyrics - ලිහිනියේ කියන්න ගීතයේ පද පෙළ

Lihiniye Kiyanna Song Lyrics - ලිහිනියේ කියන්න ගීතයේ පද පෙළ
Song Title : Lihiniye Kiyanna (ලිහිනියේ කියන්න)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : ඩබ්ලිව් ජයසිරි


ලිහිනියේ කියන්න පාර වැරදුනිදෝ කියන්න
ගැබිබරයි නවි ගැබ සීත හිරකඩ හමයි
ලිහිනියේ කියන්න

හිරකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යන ගමන් නවතින්න
ආවාදෝ හිත් පිලට

ඇහෙනකොට හඬ කවුළුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත්
ලිහිනියේ නවතින්න

නුඹ ආයේ බගිලෙයිද මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිනියේ
දවසකට නවතින්න
ලිහිනියේ නවතින්න
එකම එක දවසකට හිඳින්න
ලිහිනියේ නවතින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment