මේ ගම හුදු ධීවර ගම්මානයක්..
මේ ගමේ ප්රධාන ආදායම් මාර්ගය ධීවර කර්මාන්තයයි...
වැඩිය දියුණු ගමක් නෙමේ..
හැබැයි මේ ගමේ මිනිස්සු උපරිම ආගන්තුක සත්කාර දන්නවා..
අපි ගියාම අපිට හොදයම සැලකුවා..
මේ කෝකිලායී ගමට පොඩි කිතුණු දේවස්ථාන 2ක් තියෙනවා..
ඒ වගේම ගමට එන එක බස් එකකුත් තියෙනවා...
මුලතිව් පැත්තේ ගියොත් මේ ගමට ගිහින් එන්න අමතක කරන්න එපා....
Kokkilai
Kokilai is another last frontier in Sri Lanka ..
This village is just a fishing village ..
The main source of income in this village is the fishing industry ...
Not a more advanced journey ..
But the people of this village know maximum hospitality ..
We were treated well when we left ..
This Kokilai village has 2 small Christian churches ..
There is also a bus coming to the village ...
If you go to Mullaitivu, don't forget to visit this village ....
පින්තූර Travel_For_Education අපෙන් 📸💟
0 comments:
Post a Comment