kaputu Kak Kak Kak Song Lyrics - කපුටු කාක් කාක් කාක් ගීතයේ පද පෙළ

kaputu Kak Kak Kak Song Lyrics - කපුටු කාක් කාක් කාක් ගීතයේ පද පෙළ
Song Title : kaputu Kak Kak Kak (කපුටු කාක් කාක් කාක්)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


හිතවත්කම හැදුනුම්කම
පෙන්න පෙන්න කිට්ටු වෙනවා
ඥාති කමට යාලුකමට
විශ්වාසෙට පැනලා දෙනවා
හෙමින් හෙමින් කුරුමානම
තමන් මල්ල පුරවා ගන්න
හිටපු ගමන් නිදිය ගත්ත
පැදුරටවත් නොකියා පනින

කට්ට කපටි කෛරාටික
කපුටු යාලුවෝ
කපුටු යාලුවෝ

කපුටු කාක් කාක් කාක්

කොහෙ බැලුවත් වටේ ඉන්න
පනන් අටට නිතර විදින
මිනිස් වෙසින් අපිට කොටන
කපුටු යාලුවෝ
කපුටු යාලුවෝ


කපුටු කාක් කාක් කාක්

ගරු සැලකිලි
බස් සැලකිලි
පෙන්නූ ගමන් තව කොටනවා
කිට්ටු වෙනවා
මිතුරු වෙනවා
පොකට් එකත් සුද්ද වෙනවා

මිනිස්කමට නිගා කරන
නොමිනුස්සුවී ලගින් ඉන්න
යාලු මිත්‍ර හිතවත් කම
බෑ කිසිදා මිලට ගන්න
මෙන්න නිතර ඔබත් සමග
හොදම යාලුවෝ
හොදම යාලුවෝ

කපුටු කාක් කාක් කාක්

කොහෙ බැලුවත් වටේ ඉන්න
පනන් අටට නිතර විදින
මිනිස් වෙසින් අපිට කොටන
කපුටු යාලුවෝ
කපුටු යාලුවෝ

කපුටු කාක් කාක් කාක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
kaputu Kak Kak Kak Song Lyrics - කපුටු කාක් කාක් කාක් ගීතයේ පද පෙළ kaputu Kak Kak Kak Song Lyrics - කපුටු කාක් කාක් කාක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment