Kalu Yaka Song Lyrics - කලූ යකා ගීතයේ පද පෙළ

Kalu Yaka Song Lyrics - කලූ යකා ගීතයේ පද පෙළ
Song Title : Kalu Yaka (කලූ යකා)
Artiste : Chamika Kadanarachchi
Video Director : Ravindu Abeyrathna
Music & Lyrics : Chamika Kadanarachchi
Mixed & Mastering : Harsha Bhanuka(Bee)
Record Label : Dinel Studio Production
Video Production : Golden Film House


ඔයා උදුර ගත්ත හිනාවට හිත්
කොදුර ගත්ත අපේ දේවල්
කියන්න ඕන එපාකම් පාළු මකන්නම්
කවුරු මොනා කිව්වත්

උදුර ගත්ත හිනාවට හිත්
කොදුර ගත්ත අපේ දේවල්
කියන්න ඕන එපාකම් පාළු මකන්නම්
කවුරු මොනා කිව්වත්

නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා

කැරකෙන සක බඹරේ
ඔයා වෙගේ පැද්දි පැද්දි පාරෙ යන
කෙල්ලො නෑනෙ තාමත් ගමේ
දැක්ක ගමන් රස්නෙ පිටවන ඔහොම නැලවෙන්නං
හිදං බැරී මගේ හිත තාමත් එදා වගේ

ඔයා ගාව ඉන්න මම හරි ආසයි
දරා ගන්න බැරි ආලෙ එපා ඒක කටුකයි
දිවිහිමින් ලගින් ඉදන් නැලවෙන්න ආසයි
එන්න ඇවිත් ලගින් වාඩි වෙන්න එදා බාල කාලේ

එයා හෙන වසයිලු මම හෙන දගයිලු
පොඩි කාලෙ නැන්දා මාම කිව්ව ඒ කතා
එයා හෙන රළුයිලු මම හෙන කලුයියු
පොඩි කාලෙ ඉදන් මම තාමත් කලු යකා

එයා හෙන වසයිලු මම හෙන දගයිලු
පොඩි කාලෙ නැන්දා මාම කිව්ව ඒ කතා
එයා හෙන රළුයිලු මම හෙන කලුයියු
පොඩි කාලෙ ඉදන් මම තාමත් කලු යකා

ඔයා උදුර ගත්ත හිනාවට හිත්
කොදුර ගත්ත අපේ දේවල්
කියන්න ඕන එපාකම් පාළු මකන්නම්
කවුරු මොනා කිව්වත්

නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා

ඕනැම නෑ දැන් ඇති මට තිත්ත උනා
කොල්ල කාලෙ තිස්සේ මම හෙන මට්ටු උනා
දැන් ඇති හින්දා වෙන්නැති මේක දුර යන්න කලින්
උඹ වෙන අතකට කිට්ටු වෙලා

යන්න යන්න ඔයා එක්ක මවපු මේව හීන
එන්න එන්න දවස ගානෙ කෙරුව එයා බොරුව
පාළු හිතට ආදරේට කෙරුව මම ප්‍රේම
කරපු හින්ද ඇනල පැන්න නේද මට ටොක්ක

උදුර ගත්ත හිනාවට හිත්
කොදුර ගත්ත අපේ දේවල්
කියන්න ඕන එපාකම් පාළු මකන්නම්
කවුරු මොනා කිව්වත්

නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment