Song Title : Ira Hoyan Yamu (ඉර හොයන් යමු)
Vocalist : Sanjeew Lonliyes
Lyrics : Timran keerthi
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
VIdeo Director : Sanjeew Lonliyes
Video screenplay : Sanjeew Lonliyes & Chaam
ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ
ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ
අත දරුවො ඇකයේ හොවාගෙන
සටන් බිම පීරූ
පිරිමින්ට කිරි එරෙනවා
ඒ ගෑනු නම් ගෑනූ
සුවර්ගෙට යන ශෝට් කට් නෑ
සුරන් මල් ඉහපූ
කවර් කරගෙන සිටින ලෙන් දොර
සුවර් අපි බිඳිමූ
කවර් කරගෙන සිටින ලෙන් දොර
සුවර් අපි බිඳිමූ
ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අර ගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නවා
උඹේ පිටිපස්සේ
0 comments:
Post a Comment