Song Title : හයර් නෑ ෂුවර් නෑ (Hire Na Sure Na)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "සුලලිත සෝභනී" චිත්‍රපටියේ ගීයකි.
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ //
හෙට උදේට රැවටි රැවටි
නැගල යනව තෙරපි තෙරපි //
ටයර් ගියත් කෑලි කෑලි
රිම් එක උඩ යන්න ඇහැකි
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ
අක්ක නංගි මල්ලි එන්න
පුංචි නෝනෙ මෙහෙ බලන්න ....//
නැතිනම් අද සල්ලි දෙන්න
හෙටවත් මට ගෙනත් දෙන්න
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ
හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ
0 comments:
Post a Comment