Song Title : Hinawenne Ayi Me (හිනාවෙන්නේ ඇයි මේ)
ගායනය : චන්ද්‍රා ද සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
1962 දී තිරගතවූ "සංසාරේ" චිත්‍රපටියේ ගීයකි.
හිනාවෙන්නේ ඇයි මේ
ප්‍රමාදේ හින්දයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ //
අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා
අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා
ඔඔ ඔඔ ඕ.... ඔඕ ඕ.............
හෝ හෝ හෝ..... හ්ම් ම් ම්....
හිනාවෙන්නේ ඇයි මේ
ප්‍රමාදේ හින්දයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ //
අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා
පිරිසිදු චේතනා
පාදයි වාසනා //
ජීවිතේ මාවතේ ආලෝකේ පා //
මධු සඳ පායා බැබළෙන්නා
මධු සඳ පායා බැබළෙන්නා
0 comments:
Post a Comment