Heta Aluth Aluyamak Song Lyrics - හෙට අළුත් අළුයමක් ගීතයේ පද පෙළ

Heta Aluth Aluyamak Song Lyrics - හෙට අළුත් අළුයමක් ගීතයේ පද පෙළ
Song Title : Heta Aluth Aluyamak (හෙට අළුත් අළුයමක්)
ගියනය : කසුන් කල්හාර
ගී පද : චාමින්ද රත්නසූරිය
සංගීතය : රොමේන් මෙන්ඩිස්


හෙට අළුත් අළුයමක්..
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්...
පිපෙන දවසක්...
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බල‍න් ඉන්න බවට
දුන් නිසා
පොරොන්දුවක්...

ඉරත් හැංගිලා
බලා හිඳී වලාකඳු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න... ආලෝකමත්
අප හමුවීම කරන්න... ආ...ලෝකමත්...

සුළඟ ගල් ගැහී...
හමා නො ඒ
ඈත කඳු වෙතින්..
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න... අසිරිමත්
අප හමුවීම කරන්න... අසිරිමත්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heta Aluth Aluyamak Song Lyrics - හෙට අළුත් අළුයමක් ගීතයේ පද පෙළ Heta Aluth Aluyamak Song Lyrics - හෙට අළුත් අළුයමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2022 Rating: 5

0 comments:

Post a Comment