Song Title : Cama Andagena (කැමා ඇඳගෙන)
Lyrics : Sanjeew Lonliyes & Chaam
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේ හන්දියේ
දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපි අයියන්ඩියේ
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතු ඇටේ
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ
කාසි කොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ
උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ
මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි හාමතේ
මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ
හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපිටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපිටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ
Am. G
කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේ..
G Am
දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේ
Am G
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේ..
G
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ
Am
බන්කරේ...
Am. G
කාසිකොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ...
G. Am
උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ...
Am.
මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි
G
හාමතේ...
G. Am
මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ....
|Music|
Am. G
හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ...
G. Am
ලිව්වේ අපි ටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ..
Am. G
හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ.
G. Am
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනාවෙලේ..
0 comments:
Post a Comment