Song Title : Awo Awo (ආවෝ ආවෝ)
Artist : Harsha Dhanosh
Lyrics : Shehan Galahitiyawa
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Kaushalya Marasinghe
Choreographer : Gayan Srimal
Director : Sharmila Dharmarasa Fonseka
Wasanthe Movie Song
ආලේ විදගන්න ඇවිදිල්ලා කාලේ
හීනපුරා ආල නුරා පාලා
තාලේ උතුරන්න නටපල්ලා පාරේ
සාද පවා පාර පුරා දාලා
නටා ගයා මුවේ සිනා පානා
අපේ හදේ හිතේ නැතේ සීමා
මෝලම් ගසා වාරම් ගයා
අනන්ගයෝ නටයි රගාලා...
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන
පියඹා එනවා
ප්‍රේම බෘංගයෝ
පසු කර යුගය වැඩවසම්
කොල්ලනි හරිම කඩවසම්
කොහොමත් කොල්ලෝ ඉස්තරම්
පලදිමු ගෙලේ රත්තරං
කියලා මෙහෙම බං උලන්
හදමුද ප්‍රේම අම්බලන්
උතුරෙන් දකුණෙන් ඇවිත්
සතුටින් නටමින් තාලෙන්
අනංගයන් ලෙසේ නටන මෝලම් තාලෙන්
මේ වාගේ ශෘංගාරේ
ආශාව එපා වුනා වේ
මේ හීනේ සැබෑ වුනා වේ
අපේ සිනා ගලා ගියා වේ
හෝ අපට කියා සතුටු සිනා ලංව ඇත්තේ
සතුටු ගඟේ උමතු වෙමු පීනා
රෝනෙන් සරා ඇදෙන නුරා බඹරුන් වාගේ
අපට සොඳුරු ලොවේ අනග රැගුමන් පානා
මෝලම් ගසා වාරම් ගයා
අනන්ගයෝ නටයි රගාලා...
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන
පියඹා එනවා
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන
පියඹා එනවා
ප්‍රේම බෘංගයෝ
0 comments:
Post a Comment