Song Title : Athithaye Ma (අතීතයේ මා)
ගායනය : කසුන් කල්හාර
අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ හමු වී වෙන් වී
මැද ආදරයේ බැඳි බිඳි අතැර ජීවිතේ
ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ
සොරාගත් මතකයන් තියා ඉනු දුරකින්
හදින් නැගෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුධිරෙන් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි
මේ ගීය ගයන්නේ
ශිතල කඳුලකින් ලියා ළය රහසක්
අප අපම වුණු අනන්ත නිමේෂයන්
විඳ දරා හදවතින් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි
මේ ගීය ගයන්නේ
0 comments:
Post a Comment