Adare Gana Song Lyrics - ආදරේ ගැන ගීතයේ පද පෙළ

Adare Gana Song Lyrics - ආදරේ ගැන ගීතයේ පද පෙළ
Song Title : Adare Gana (ආදරේ ගැන)
ගායනය : කසුන් කල්හාර


ආදරේ ගැන දෙගිඩි යෙදුම්
ජීවිතේ ගැන දෙමහ වැනුම්
රැඩිකල් ප්රේමයේ
සමනල පියාපතකට දී රිදුම්

සෛන්දවයින් පිට නැගී
සිත මැවූ
සශ්රීක හීනයකී
විඳගන්න ඉඩ නොදී

පාට වත්සුණු දියෙහි තැවරූ
පාෂාණිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment