ජෑස් සංගීත ශෛලිය සහ එය වටා ඇති සංස්කෘතිය සැමරීම වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සෑම වසරකම අප්‍රේල් 30 වැනි දාට යෙදී තිබෙනවා. 2011 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ යුනෙස්කෝ සංවිධානය විසින්. ඇමරිකානු ජෑස් සංගීත ශිල්පී හර්බි හැන්කොක්ගේ අදහසකට අනුවයි මෙම දිනය නිර්මාණය වූයේ.
🎼🎹🎷🎺🎸
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment