✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔸 හොඳින් ඉදුණු වරකා මදුලු 20 ක් පමණ
- 🔸 සීනි මේස හැඳි 3 ක් පමණ ( රස අනුව අඩු වැඩි කර ගන්න )
- 🔸 ලුණු පිංචක්
- 🔸 දෙහි පලුවක යුෂ
- 🔸 අවශ්‍ය පමණ අයිස් වතුර
✅ සාදා ගන්නා ආකාරය :
- 🟠 වරකා මදුළුවල ඇට ඉවත් කරන්න.
- 🟠 උතුරවා ගත් වතුර ටිකකට වරකා මදුළු දමා විගසින් ඉවතට ගන්න.
- 🟠 වරකා මදුළු, සීනි, ලුණු සහ අයිස් වතුර බ්ලෙන්ඩරයට දමා හොඳින් ගසන්න.
- 🟠 එයට දෙහි යුෂ එකතු කර පෙරා බීමට ගන්න.
ඔයාලත් හදලා රස බලන්නකෝ 😍 සැකසුම :© නදීෂා ගමගේ
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment