🌞🌵 Sunbeam snake එහෙමත් නැතිනම් හිරු කිරණ සර්පයන් කියන්නෙ අග්නිදිග ආසියාවේ දක්නට ලැබෙන Xenopeltidae නම් ඒකාකෘති පවුලේ සිටින එකම කුලයයි.
🐸🐍 දිලිසෙන කොරපොතු සඳහා ප්‍රසිද්ධ වන මොවුන්ගේ විශේෂ දෙකක් දැනට හඳුනාගෙන තියෙනවා.
🐍🐛 වැඩිහිටි සර්පයන් දිග මීටර් 1.3 (අඟල් 51) දක්වා වර්ධනය විය හැකි අතර හිසේ කොරපොතු කොලුබ්‍රිඩේ වැනි විශාල තහඩු වලින් සෑදී තිබීම විශෙශ්ෂත්වයක්.
🐸🌵 ඒවගේම උදරයේ කොරපොතු තරමක් අඩු වී වර්ධනය වන අතර මොවුන්ට ශ්‍රෝණි කොටස් නොමැති වීමත් විශේශත්වයක්.
👀🌞 පෘෂ්ඨීය වර්ණ රටාව රතු-දුඹුරු, දුඹුරු හෝ කළු පැහැති වර්ණයක් වන අතර උදරය රටාවක් නොමැති සුදු අළු පැහැයක් ගන්නවා.
🌿🐸 විශ රහිත සර්ප කාන්ඩයක් වන මෙම සර්පයන් ෆොසෝරියල් වන අතර බොහෝ දුරට සැඟවී ජීවත් වන සර්ප කාන්ඩයක් විදිහටත් මොවුන්ව නම් කරනවා.
😁😁 හුරතලේට ඇති කරන්න කැමති නම් ඔන්න ගිහින් අරන් ආවට ප්‍රශ්නයක් නෑ..
තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරින් " කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න." නොදුටු ලොව සමූහයේ ✍️ඉශානී මහේශිනී උපුටා ගැනිමකි❤✍️
0 comments:
Post a Comment