Song Title : Sakkarawattam (සක්කරවට්ටම්)
Artist : Uzey C Na
Lyrics : Uzey C Na
Music : Naigel Forrel
Mixed & Mastered : BEE (BEEHIVE RECORDS) | MACHIY (Heart Beat Records) @Heart Beat Records
Video : Ruchira Galagama (RED EYE STUDIO)
Edit & Colorist : Manoj Wathukara @UJM Studio
මත්වුන මිවිත අද මගේ ලඟ
රත්වුන මතකයන් පිචිචෙන වෙලාවට
හිත්වල සමහරු මගේ ගැන තිබ්බ
විස්තර කො අද නැති උන හැමදේම
තිත්තම උන තැන්වල ජිවිතේ
අන්තිම අඟලත් ඉවසපු නැති මට
තත්පර ගානකටවති උබලාගේ
බොරු අදහස් මම අහන්නේ නෑ තව
උකසට ගියා ඔක්කම හීන ටික
සින්න උනේ කොලේට මටම පේන මානේ
දැතට හයිය අරගෙන මම ආයේ
එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන්
තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ
අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ
හදවත ඉරි තලලා වගේ කතරේ
වතුර හොයන මුවා මම ඩො සාගරේ
බොරු සක්කර වට්ටං හින්දා නෑ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරගෙන වදන් ලග
අත් දෙක දන්නවා කෑව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලෝකෙට තියෙන රඟේ
කටු කාගෙන ජිවිතේ නැගිටපන්
දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවත්
මට වැරදුන දා මට හිටියෙ මං
කාලයක් වින්දා දුක හිතේ හිර කරන්
හදවතේ මගේ හීන පොදි බැදන් මං
ගියේ මගේ පාරේ නිමාව දකින කං
විඩා බර දෙනෙතට සංගිතය උනේ
මදුවිත අද නාඩි වැටෙනකං
කරුමෙන් බැට කෑවා
පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh…
තේරුනේ පස්සෙ හින්දා
දෛවය ලීව පිටු වල තිත මම තිබිබා
නොදකින පැති දැක්කා
හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා
වදන් සැර වැඩි මන්දා
බලා ගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා
බොරු සක්කර වට්ටං හින්දා නෑ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරගෙන වදන් ලග
අත් දෙක දන්නවා කෑව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
වෙලා මදි අපි ලෝකෙට නවක මේ
දුක වගේ කකුලට වේදනා නාෂකේ
ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක
ආමඟ පිරිලා බං කටු වගේ යායක
කරවටිං දාගෙන අත පිටිං යාලු
පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු
කලවයසට ආවාම නෑකම නෑලු
පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු
පාඩුවේ හිටියට වගේ මම නයා දැන්
මරාන යන්නෙ පලි අරාන සමාජෙන්
විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින්
කියන එන්නෙ මම මගේම තාලෙකින්
බලාන හිටියෙ මං එනකං මේ වාරේ
ජරාව නැ අඩො උරා බිවාත් සාරේ
කපාන අපිත් ගියා ඇලේට වැදුනේ
ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ
ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න
කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං
රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක්
නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත්
තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට
කාගෙවත් ලග නෑ හොද හිත ජාමේට
පෝරකෙ අත ලග තියන් අපි සාදෙට
දාසයෙක් වෙන්නෙපා අනුන්ගෙ කතාවක
බොරු සක්කර වට්ටං හින්දා නෑ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරගෙන වදන් ලග
අත් දෙක දන්නවා කෑව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
බොරු සක්කර වට්ටං හින්දා නෑ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරගෙන වදන් ලග
අත් දෙක දන්නවා කෑව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
0 comments:
Post a Comment