Song Title : Paraduneth Na (පැරදුනෙත් නෑ)
Performed by Werfy & Warner
Written by Kawishka herath & Gautham Sri Bandara
Produced by Fewtile
Video Edited by Niyo Nish
Film by Niyo Nish
Mix & Mastered by Tharusha Kethaka
ඉඩක් දෙන්නෙ නෑ
කාටවත්ම අපිව අල්ලන්න බෑ
වෙලාව එද්දි
කාටවත්ම මේකෙ බලෙන් ඉන්න බෑ
එක එක පදවලට
අපිව නටවන්නත් බෑ
අපි රැවටුනෙත් නෑ
ලේසියෙන් පැරදුනෙත් නෑ
නිල් නෙවෙයි තෝර ගත්තෙ හැමතිස්සෙම කලු
උබල තාම හැසිරෙන්නේ සමනල්ලු වගේ අලු
අපිට ගරහන්ඩ බලන් ඉන්නෙ තව පිරිසයි සුලු
තෝරගනින් උබත් හරි පැත්ත නැත්තන් වෙයි අලු
කරන හැම වැඩටම ගරහන සමාජයට තිත
කලාවට බර උනේ Niggh මමයි මගෙ හිත
වෙලාව ආවම කාටකාටත් තියන්ඩ වෙයි තිත
ඉතිරි වෙලා තියෙන්නෙ දැන් හොදම එකාට ඉතුරු ටික
දකින හීනයක් වගේ
හැදෙන රටාවක් වගේ
මහන්සි වෙන්න වෙයි ගොඩක් දුර යන්න නම් පුතේ
නරි තමා අපිත් ඉස්සර විශ්වාස කලේ
ඒකයි මනාසෙ දැනගෙන ගොනාසෙ හිටියේ
මන්දාකිණි අස්සෙ බන් හැම දාම හැසිරෙන්නේ
Stupid people Man overtake කරල යන්නේ
දගලන්න එපා Man අපි නෑ ගනන් ගන්නේ
වැඩ්ඩට තමයි කොතැනත් තැන අපි දෙන්නේ
මේ ඔක්කොම කලෙ පාලනෙ
ජනතාව කියයි Sorry
වෙනස් වෙන්නට බැරි හැම එකාම හැමදාටම Worry
මේක තමයි ඩො මගෙ රාටාව මෙහෙ Happaning full marry
Overdose අපිට Trap බීලා බීලා අපිට වෙරි
මන් සතුටු වෙන්නෙ Small නෙවෙයි
ලොකු ලොකු Size
නම්බු නාම ගන්න පක්ශ බෙදන්
කලේ නෑ මන් Fight
මන් හැම වෙලේම මීටරෙන්
දැන් game was tite
තාම මොට්ටයි උබෙ පිහි තලේ
වෙලා ඉන්න Side ..a
වෙන්න ඇති හොදම කැප්ටන්
ඒත් ගත්තෙ වැරදි නැව
නයාගෙ තත්වෙ හොදට දැක්කෙ
ඌ ඇරපුවාම හැව
සමාරුන්ගෙ ඇතුලෙ හිස්
පිටට වයිවර්න කවර්ස්
හොදට මතක තියාගනින් දවසක ගේම ගාන බව
කරගන්න කන් අඩි Down මේ නැකත
මුල් තැන දුන්නෙ කොහෙ ගියත් අපි සැපට
මේ භාශාවෙන් ඉගෙන ගත්තා ජීවිතෙ හොදට
Gangwarning අපි ආවේ Warner එක්ක රැපට
කාටවත්ම බෑ
එන්න එන්න එපා ලගට
එකෙක්ටවත් බෑ
වදන් දෙන්නෙ නෑ පිනට
පැරදුනෙත් නෑ
දිනන්නෙ අද පාටිය හෙටට
ධනට වඩා එදා ඉදන් ආස කලේ ඍනට
කාටවත්ම බෑ
එන්න එන්න එපා ලගට
එකෙක්ටවත් බෑ
වදන් දෙන්නෙ නෑ පිනට
පැරදුනෙත් නෑ
දිනන්නෙ අද පාටිය හෙටට
Warner Mic එක බාරයි මෙතන ඉදන් උබට
එන්න වදන් වලින් කාගෙත් සවන් පිනවන්නම්
එක තැන නැටුවට දන්නවා හොද වන්නම්
මාරයත් එක්කම සාතන් ඔලුවෙන් හිටවන්නම්
දුවලා ඉවරයි දැනටමත් කටු වැට පන්නන්
Gang Warning තමා මේක තනි අවවාධ පිල
එල එල ලගින් ඉදන්ම බස්සපන් මටම ජිල
උඩටම ගෙනියන්නයි ආවේ රැප් විල
නහර තැන බලලමයි අල්ලන්නේ මම නිල
හස්තිශෛලපුරෙන් මම බැස්සා එදා රැපට
පොඩි කාලේ ඉදන් ආසයි පස්සට දැම්ම කැපට
අඩෝ මම Fisherman නම් ඔයා හොද ඇමට
මොනව වුනත් ආදරෙයි ඉපදුනු උඩරටට
ගිටාරේ වයන්න හදද්දිම හොර තත් සින්ද
ප්‍රශ්න තියන් ඉදලම නැතිවෙලා නින්ද
ආදරේ උකස් ජීවිතේම අද වෙලා සින්න
අවුරුදු දහඅටයි බහුලයි අත්දැකීම් ජීවිතේම වින්ද
පැත්තට පලයං දැන් ඇති නරි නාවල හති
අමතකයි මුල හිටි හැටි රැයවල් මේ නිදි නැති
රැප් ලාවා වලින් පොවන්නම් මඩේ කෙලින් හිටවන්නම්
හිත් හැමෝගෙම වචන වෙඩිල්ලකින් මම සනසන්නම්
වාසි පැත්තට ඇලවිලි ඔය බොරු නැලවිලි හිත් ගැලවිලි මට පුරුදුයි මේ මැසිවිලි
වලින් චරිත බේරගත්තා ගොඩකින් ගිරවු
මගෙත් එක්ක යන්න වරෙන් රවුමක් Chilaw
Life has slowly passed time to time
By now a lot of people flown away rhyme
The way is right, come from the side
After the dream I went at night
We are the best captains in this ocean
Let's meet in the round bout Lipton
Keep while competing with us distance
Make an appointment at indoor Hilton
Werfy and I cought every corner
Paying Alone in this life of border
I don't care about anyone gemer
I am the one and only kenye warner
කාටවත්ම බෑ
එන්න එන්න එපා ලගට
එකෙක්ටවත් බෑ
වදන් දෙන්නෙ නෑ පිනට
පැරදුනෙත් නෑ
දිනන්නෙ අද පාටිය හෙටට
ධනට වඩා එදා ඉදන් ආස කලේ ඍනට
කාටවත්ම බෑ
එන්න එන්න එපා ලගට
එකෙක්ටවත් බෑ
වදන් දෙන්නෙ නෑ පිනට
පැරදුනෙත් නෑ
දිනන්නෙ අද පාටිය හෙටට
මෙවා අහන්න බැරි නම් please go අර කොනට
0 comments:
Post a Comment